මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය පේදුරුතුඩුව මුහුදු සීමාවේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ වැටලීමක දී මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් පිරිස මේ වන විට කන්කසන්තුරය වරායට රැගෙන ඇවිත් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1















