Update – නේපාල බස් රථ අනතුරින් මියගිය ගණන තවත් ඉහළට

නේපාලයේ ටනාහුන් දිස්ත්‍රික්කයේ බස් රථයක් ගඟට පෙරළීමෙන් සිදු වූ දරුණු අනතුරෙන් මියගිය සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මගීන් 43ක් රැගත් බස් රථයක් ඊයේ (23) දින නේපාලයේ ටනාහුන් දිස්ත්‍රික්කයේ අයිනපහාරා ප්‍රදේශයේ දී මර්සියන්ඩි ගඟට පෙරළියමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරට ලක් වූ බස් රථයේ ඉනිදියනු වන්දනාකරුවන් පිරිසක් ගමන් කරමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බස් රථය පොකාරා සිට කත්මණ්ඩු බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරින් මියගිය ඉන්දීය ජාතිකයින් 41 දෙනාගේ මළ සිරුරුවලින් 24 දෙනෙකුගේ සිරුරු හෙට ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් නාෂික් වෙත රැගෙන ඒමට නියමිත අතර, අනතුරුව දේහයන් ඔවුන්ගේ පවුල් වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34