AFC Banner
Empty Ad
Empty Ad

අවිස්සාවේල්ල – කොළඹ පරණ පාරේ හෙට සහ අනිද්දා විශේෂ රථවාහන සැලැස්මක්

කඩුවෙල – නවගමුවේ පුරාණ ශ්‍රී පත්තිනි දේවාලයේ පෙරහර මංගල්‍ය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) දින දෙකේ අවිස්සාවේල්ල – කොළඹ 143 පරණ පාරේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය දැනුම් දෙනවා.

ඒ, අනුව එම මාර්ගය භාවිත කරන මහජනතාවට සහ රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය සඳහන් කළේ.

විකල්ප මාර්ග සඳහන් පොලිස් නිවේදනය පහතින්..

4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?