අනිල් අම්බානිට කෝටි 25ක දඩයක් – වසර 05ක තහනමකුත් පනවයි

රිලයන්ස් හෝම් ෆිනෑන්ස් සමාගමේ හිටපු ප්‍රධාන නිලධාරී ඇතුළු ඉන්දීය කර්මාන්තකරුවෙක් වන අනිල් අම්බානිට රුපියල් කෝටි 25ක දඩයක් පැනවීමට ඉන්දීය සුරැකුම්පත් හා විනිමය මණ්ඩලය නියෝග කර තිබෙනවා.

ඊට අමතරව ඔහුට වසර 05ක කාලයක් සුරැකුම්පත් වෙළඳපොළ ද තහනම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනිල් අම්බානිට අමතරව ඔහුගේ පාලනය යටතේ පවතින ආයතන 24කට සුරැකුම්පත් වෙළඳපොළ මෙලෙස වසර 05කට තහනම් කිරීමට කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම රිලයන්ස් හෝම් ෆිනෑන්ස් හි සුරැකුම්පත් වෙළඳපොලෙන් මාස හයකට තහනම් කර රුපියල් ලක්ෂ 06ක දඩයක් ද නියම කර තිබෙනවා.

අනිල් අම්බානි රිලයන්ස් හෝම් ෆිනෑන්ස් හි ප්‍රධාන කළමනාකාරීත්වයේ නිලධාරීන්ගේ සහාය ඇතිව, රිලයන්ස් හෝම් ෆිනෑන්ස් වෙතින් ඔහුට සම්බන්ධ ආයතනවලට ණය ලෙස වෙස්වළා ගැනීමේ වංචනික ක්‍රමයක් සැලසුම් කර ඇති බවට අනාවරණය වීමත් සමඟ මෙම නියෝග නිකුත්කර තිබෙනවා.

ඉන්දීය සුරැකුම්පත් හා විනිමය මණ්ඩලය විසින් ඊට එරෙහිව පිටු 222කින් යුත් නියෝගක් නිකුත්කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37
Video thumbnail
"තෙල් ගණන් ගිය එකට කමක් නෑ..මේකට ආණ්ඩුවට දොස් කියන්න බෑ"ඉන්ධන වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ
01:26
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීම නිසා ඛනිජ තෙල් වෘත්තීය සමිතිවල රතු කට්ට පනියි..ආණ්ඩුව සහ CPC එක වග කියන්න ඕනි
09:20