AFC Banner
Empty Ad
Empty Ad

තණමල්විල දැරිය දූෂණ සිද්ධියේ පාසල් සිසුන් යළි රිමාන්ඩ්

තණමල්විල පාසලක ඉගෙනුම ලැබූ පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති පාසල් සිසුන් 17 දෙනා සහ කාන්තාව අද (22) දින යළිත් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ඔවුන් ව එළඹෙන සැප්තැම්බර් මස 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

එහිදී අදාළ දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් ද පැවැත්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?