City Cup ජාත්‍යන්තර යොවුන් බොක්සි තරගාවලියට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පිටව යයි

තායිවානයේ , තායිපේ නුවර පැවැත්වීමට නියමිත 14 වන ” සිටි කප් ” (City Cup) ජාත්‍යන්තර යොවුන් බොක්සිං තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම ඊයේ (21) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ලෝකයේ ආරාධිත රටවල් 08 ක සහභාගීත්වයෙන් පවත්වන මෙම ජාත්‍යන්තර බොක්සිං තරගාවලිය අද (22) සිට එළඹෙන 26 දක්වා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් මෙරට බොක්සිං ක්‍රීඩාවේ නිරත පාසැල් 06 කින් තෝරා ගත් ක්‍රීඩකයින් 06 දෙනෙකු මෙම තරගාවලිය සඳහා පිටත්ව යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔවුන් ඊයේ රාත්‍රී 08.35 චීනයේ ෂැංහයි නුවර බලා පිටත්ව ගිය චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් නික්ම ගිය බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09