හර්ෂිතාව ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් විසින් මිලට ගනියි

කාන්තා කැරිබියන් ප්‍රීමියර් ලීගය (WCPL24) සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළ පිතිකාරිණියක් වන හර්ෂිතා සමරවික්‍රම ව තෝරාගෙන තිබෙනවා.

ඇයව මිල දී ගෙන ඇත්තේ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් බවයි ක්‍රීඩා වෙබ් අඩවි වාර්තා කරන්නේ.

හර්ෂිතාව ට්‍රින්බෑගෝ කණ්ඩායම විසින් මිල දී ගනු ලැබුවේ ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකා Meg Lanning වෙනුවට බවටත් වාර්තා වනවා.

හර්ෂිතා සමරවික්‍රම යනු ශූරයින් බවට පත් වෙමින් නිමාවට පත් වූ ආසියානු කාන්තා ක්‍රිකට් කුසලානයේ සිට පසුගියදා අවසන් වූ අයර්ලන්ත තරගාවලිය තෙක් පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩිකාවක්.

මෙම තරගාවලිය Tarouba ක්‍රීඩාංගණයේ දී හෙට (23) සිට ආරම්භ වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46