පරණ අමනාපය අලුත් වී අලුත් අවුරුද්දදා පොල්පිතිගම පුද්ගලයෙකු මරණයට පත් වු හැටි

ඊයේ (14)පොල්පිතිගම තලාදපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු අතර සිදු වූ ආරවුලකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

බහින් බස් වීමක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකු ගලකින් සිදු කළ ප්‍රහාරයක් නිසා මෙම මරණය සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ මෙම දෙදනා අතර පැරණි අමනාපයක් හේතුවෙන් මෙම සිදුවීම සිදුවඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?