තලතා මන්ත්‍රී ධුරය අත්හරියි (වීඩියෝ)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා.

අද (21) පෙරවරුවේ ඇය පාර්ලිමේන්තු සභා වාරය ඇමතීමෙන් පසුව සිය නිල තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

තමන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි බවත්; සිය ජනතාව වෙනුවෙන් උපරිම සාධාරණය කිරීම පිණිස මෙම තීන්දුව තමන් ගන්නා බවත් මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කළා.

තලතා අතුකෝරළ යනු ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී, පුරුෂභාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරිය ද වනවා.

තලතා අතුකෝරළ සිය 20 වසරක් සපිරෙන දේශපාලන ජීවිතයේ සිව් වසරක පමණ කාලයක් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කළා.

එමෙන්ම ඇය යහපාලන ආණ්ඩුව සමයේ අධිකරණ අමාත්‍යවරිය වශයෙන් කටයුතු කළ වෘත්තීය නීතිඥවරියක්.

එමෙන්ම ඇය සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18