ගුරුවරියකගේ ගෙල බැඳි රන් මාල කඩා උකස් කළ සැකකරුවෝ කොටුවෙති

ගුරුවරියකගේ ගෙල බැඳි රන් මාලය සහ තැල්ල උකස් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; හැටන් ප්‍රදේශයේ පිහිටි ද්‍රවිඩ පාසලක සේවය කරන ගුරුවරියකගෙන් මෙම රන් භාණ්ඩ සොරකම් කරගෙන ඇති බවයි.

ඉකුත් 07 වැනි දින ගුරුවරිය සිය දරුවා සමග හැටන් නගරයේ ගමන් කරමින් සිටිය දි ඇයගේ
ගෙල බැඳි තැල්ල සහිත රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා රන් මාලය හැටන් දුම්රියපොළ
පිවිසුම් පාලම අසල දී කඩාගෙන ගොස් තිබුණා.

එම ගුරුවරිය විසින් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කෙරුණු අතර;
පොලිස් ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගත්තේ
රන් මාලය හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කිරීමේ දී යි.

සැකකරුවන් සැප්තැම්බර් මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?