AFC Banner
Empty Ad
Empty Ad

බස් රථ 04කට ගිනි තබයි – දැවැන්ත දේපොළ හානියක්

අද (20) අලුයම වෙන්නපුව වැව පාරේ අලුත්වැඩියා කටයුතු සඳහා ගෙනැවිත් තිබූ නවීන පන්නයේ බස්රථ 04කට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා තිබෙනවා.

ගිනි ගැනීමෙන් එක් බස් රථයක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවයි පැවසෙන්නේ.

අසල තිබූ CCTV කැමරාවක් පරීක්ෂා කිරීමේ දී කිසියම් පුද්ගලයෙක් පැමිණ බස් රථවලට ගිනි තබා පලා යන අයුරු දැක්වෙනවා.

පොලීසිය පවසන්නේ ගින්නෙන් රුපියල් කෝටි 3ක පමණ හානියක් සිදු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
7
+1
4
+1
3
+1
38
+1
4
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?