පාන්දර ඇති වූ අලි කලබගෑනියෙන් ගමක් තබ්භීරි වෙයි

මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුක්කන – අන්දරමණ්ඩිය ප්‍රදේශයට අද (19) උදෑසන වනඅලි හය දෙනෙකුගෙන් යුත් අලි රංචුවක් කඩා වැදී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; වනඅලි කඩා වැදීම හේතුවෙන් ගම්වැසියන් බියට පත් ව කලබලකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.

ගම්මානයට කඩා වැදුණු වනඅලි ප්‍රදේශයේ කලහකාරි ලෙස හැසිරී ඇති අතර වනඅලි පහරදීම නිසා ත්‍රීරෝද රථයකට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් වාර්තා වනවා.

ප්‍රදේශයේ වගා ඉඩම් රැසක් ද වනඅලි විසින් විනාශ කර දමා ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18