මැතිවරණ පැමිණිලි 566ක් දක්වා ඉහළට – ජනපතිවරණයට රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 13,000ක්

මේ වනව්ට මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණයට අදාළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 566ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 542ක් මේ වනවිට ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එමෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් මේ වනවිට ලැබී තිබෙනවා.

මේ අතර මේ වසරේ මැතිවරණ රාජකාරි සඳහා රජයේ සේවකයන් ලක්ෂ 02ත් 225,000ත් අතර ප්‍රමාණයක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 13,000ක් ස්ථාපිත කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

මීට අමතරව, ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා සියලුම අපේක්ෂකයින්ට ඔවුන්ගේ ලකුණ ලබා දී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20