එළඹෙන ජනධිපතිවරණය වෙනුවෙන් තමන් තරග කරන බව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (11) පැවති වැඩසටහනක දී හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

?