අරුණ දර්ශනට 05 වැනි තැන අහිමි වෙයි – මංතීරු උල්ලංඝනය කිරීමේ වරදට හසුවෙයි

Update –ඔලිම්පික් මීටර් 800 අවසන් පූර්ව වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ අරුණ දර්ශන සුදුසුකම් නොලත් ක්‍රීඩකයෙකු බවට විනිසුරු මඬුල්ල තීරණය කර තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර (06) එම තීරණය ලබා දී ඇත්තේ ඔලිම්පික් විනිශ්චය මණ්ඩලය විසින්.

අරුණ සිය ධාවන මංතීරුවෙන් පිටත TR17.2.3 මංතීරු උල්ලංඝනය කිරීමේ චෝදනාවටයි ලක් ව ඇත්තේ.

ඒ අනුව අරුණ දැක්වූ 44.75 දක්ෂතාව මින් ඉදිරියට වලංගු නොවනු ඇති.

මෙම තීරණයත් සමග අරුණ අද දිනයේ වාර්තා කළ සිය මලල ක්‍රීඩා දිවීම් ඉසව්වේ පෞද්ගලික හොඳම කාලය ද අහෝසි වුණා.

————————————————————————

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 තරග ඉසව්වේ අවසන් පූර්ව වටයට තරග වැදුණු අරුණ දර්ශනට අද (06) දිනයේ සිතූ තරම් සාර්ථක වීමට ඉඩකඩ ලැබුණේ නැහැ.

ඒ ඔහුට අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේ දී 05 වැනි ස්ථානය හිමිවීමත් සමගින්.

අරුණු දර්ශනට මෙම තරග වටය නිමා කිරීමට තත්ත්පර 44.75ක් ගත වුණා.

එම තරග වටයෙන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ Grenada හි කේ. ජේම්ස් විසින්.

ඔහු තරගය අවසන් කිරීමට තත්ත්පර 43.78ක් ගත කළා.

දෙවැනි තැන සැම්බියාවේ M. Samukonga විසින් දිනා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙවර මීටර් 400 තරග ඉසව්ව වෙනුවෙන් තබා තිබූ ඔලිම්පික් සිහිනය බොඳ ව යනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03