ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවලට දෙන පොලී මුදල ඉහළට

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය තැන්පතු සඳහා ලබාදෙන ස්ථාවර තැන්පතු පොලී අනුපාතිකය ඉහළ නංවා තිබෙනවා.

මෙම තීරණයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වර්තමානයේ ස්තහවර තැන්පතු සඳහා වන පොලී අනුපාතිකය 8.5%ක් දක්වා සැලකිය යුතු මට්ටමකින් අවප්‍රමාණය වීම හේතුවෙන් මෙලෙස ඉහළ නංවා තිබෙනවා.

මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි සිදු කරනු ලැබ ඇත්තේ.

බහුතරයක් ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් හිමිකරුවන් විසින් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගැනීම හේතුවෙන් ඔවුන් හට දෙවසරක කාලයක් අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් උපරිමය රුපියල් මිලියනයක් දක්වා වන ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 10%ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46