ජූලියන් ඇල්ෆ්‍රඩ් ලොව වේගවත්ම කාන්තාව ලෙස අභිසෙස් ලබයි

2024 පැරිස් ඔලිම්පික් උලෙළේ ලොව වේගවත්ම ක්‍රීඩිකාව බවට පත්වන්නට ශාන්ත ලුසියා හි, ජූලියන් ඇල්ෆ්‍රඩ්ට ඊයේ (03) රාත්‍රියේ සමත් වුණා.

ඒ, කාන්තා මීටර් 100 තරග ඉසව්ව තත්ත්පර 10.72කින් අවසන් කරමින්.

මෙම තරගයේ දී කාන්තා මීටර් 100 ලෝක ශූරිය ලෙස අභිසෙස් ලබා සිටි ඇමරිකාවේ ෂාකාරි රිචඩ්සන්ට සිදු වුණේ රිදී පදක්කමින් සෑහීමකට පත්වීමටයි.

කාන්තා මීටර් 100 තරග ඉසව්වේ ලෝකද පදක්කම හිමිකර ගන්නට ඇමරිකාවේ මෙලිසා ජෙෆර්සන්ට හැකියාව ලැබුණා.

රන් පදක්කම දිනාගත් ජූලියන් ඇල්ෆ්‍රඩ් 23 හැවිරිදි වියේ පසුවන අතර, කැරිබියන් දූපත්වල ශාන්ත ලුසියා හි පළමු ඔලිම්පික් ලාභිණිය ලෙස ඇය ඉතිහාසයට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
3
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?