මතීෂ සහ ඩිල්ෂාන් එක්දින තරගාවලියෙන් ඉවතට

ඉන්දියාව සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට නම්කර සිටි ශ්‍රී ලංකා සංචිතයේ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

ඒ, අනුව මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ආබාධ හේතුවෙන් ඉවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ශ්‍රී ලංකා එක්දින සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාස් කැදවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?