මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට අනුව අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙනවා.
මේ අතර මෙම මාසයේ දී ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොකරන බව සයිනොපෙක් සමාගම ද දැනුම් දී තිබෙනවා .

?