AFC Banner
Empty Ad
Empty Ad

දැන් ජනපති හිට්ලර් කෙනෙක් වෙන්න ඕනෑ: කවුරුත් ඒකට දොස් කියන්නෙ නෑ (VIDEO)

ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා වෙත ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක් වූ පිරිස හිට්ලර් කෙනෙකු වැනි පාලකයෙකු අපේක්ෂා කළ බවත්, දෝෂාරෝපණවලට ආණ්ඩුවට ලක්වීමට සිදුවී ඇත්තේ එසේ හිට්ලර් කෙනෙකු නොවීම නිසාත් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

දිලුම් අමුණුගම මහතා මෙම අදහස් පල කළේ මාධ්‍ය හමුවකදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?