Empty Ad
AFC Banner
Empty Ad

රූමතියන් සමග සෙල්ෆි ගසා මුහුණු පොතේ දමන මනමාල එස්.අයි. ගැන විමර්ශන

රූප රාජිනියන්, අවුරුදු කුමරියන් තෝරන තරගවල මාධ්‍ය සම්බන්ධීකරණ හා ආරක්ෂාව සපයන බව කියන උප පොලිස් ප​රීක්ෂකවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කොළඹ දකුණු කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සිසිර පෙන්තතන්ත්‍රී නියෝග කර තිබේ.

මෙම චෝදනාවට ලක්වන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති හෙයින් මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. විවාහක රූ රැජින තරගයේ තිබූ මතභේදාත්මක තත්ත්වය මත පැවැති මාධ්‍ය හමුව සම්බන්ධීකරණය කර ඇත්තේද මෙම උප පොලිස් පරීක්ෂකවරයා බව දැනගන්නට ඇත.

මොහු රාජකාරියෙහි නිරතව සිටින විටදී පොලිස් බලය භාවිත කරමින් කාන්තාවන් අපහසුතාවට පත්කිරීම් ඇතුළු සිදුවීම්වලට මීට පෙරද චෝදනාවට ලක්වී තිබේ. සුරූපී ළඳුන් සමග සෙල්ෆි ඡායාරූප ගෙන අන්තර්ජාලයේ මුදාහැරීම ​මොහුගේ විනෝදාංශය වී ඇතැයි වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?