කොළඹ – නුවර මාර්ගය අවහිරයි – හේතුව රිය අනතුරක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක් සිදු ව තිබෙනවා.

අද (29) දහවල් මෙම අනතුර සිදු ව ඇත්තේ යක්කල ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.

කන්ටේනර් රථයක් සහ මගී ප්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදු ව තිබෙනවා.

කන්ටේනර් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංගම ට අයත් බස් රථයක පිටිපස කොටසේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ දී එම ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක් ද පැවති බවත් වාර්තා වනවා.

මෙම අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල හන්දියෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
4
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17