ඊශ්‍රායලයේ පාපන්දු ක්‍රීඩාංගණයකට රොකට් ප්‍රහාරයක් – 12ක් ජීවිතක්ෂයට

ගෝලන් ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාංගණයකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් දරුවන් ඇතුලු 12 දෙනෙක් මිය⁣ගොස් ඇතැයි ඊශ්‍රායල බලධාරීන් පවසනවා.

ඊශ්‍රායලය පවසන්නේ මෙම රොකට් ප්‍රහාර ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් විසින් එල්ල කළ බවයි.

කෙසේ වෙතත් හිස්බුල්ලා සටන්කාමීන් එම චෝදනා ප්‍රතික්ෂේප කළේ මෙම ප්‍රහාරයට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැතැයි පවසමින්.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙත්න්යාහු අනතුරු අඟවන්නේ ඔවුන්ට බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටයි.

සෙනසුරාදා එල්ල වූ මෙම ප්‍රහාරය, ඔක්තෝබර් 07 වනිදා යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවේ සිදුවූ වැඩිම ජීවිත හානියයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39
Video thumbnail
මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක්
01:09
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර
01:56
Video thumbnail
චිත්‍රපටි නළු දමිත් ෆොන්සේකා අත්අඩංගුවට - සීගිරියේ අනවසරයෙන් ළිඳක් ක#න්න ගිහින්
02:49
Video thumbnail
ජනපති පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට - "සල්ලිත් වියදම් කරලා - කිසිම ප්‍රතිඵලයක් නෑනේ"
05:48
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47