එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසනවා.
අද (26) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
මේ අතර මෙවර ජනාධිපතිවරණයේ දී පක්ෂයේ සහාය ප්‍රධාන අපේක්ෂකයින් සමඟ පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව තීරණය කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
3
+1
3
+1
+1
+1
2