ජනපතිවරණය පැවැත්වෙන දිනය හා ක්‍රියාපටිපාටිය ගැන අතිවිශේෂ ගැසට්ටුව හෙට (නිවේදනය)

ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට නියමය පළ කරන දිනය, නාම යෝජනා භාර ගැනීමේ දිනය, ස්ථානය හා ඡන්ද විමසීමේ දිනය පිළිබඳ ව දැනුම්දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය හෙට (26) දින ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බවයි.

මෙම තීරණය ගෙන ඇත්තේ අද දින විශේෂ සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව රැස් වූ අවස්ථාවේ දී බවත් වාර්තා වනවා.

එමෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය හා සෙසු ව්‍යවස්ථාපිත කාර්‍යයන් පිළිබඳ ව විවිධ පුද්ගලයින් හා පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳ ව මැතිවරණ කොමිෂන් සභාව කිසිදු වගකීමක් නොමැති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51