චමීරගේ තැනට ආ අසිත ප්‍රනාන්දු

එළඹෙන 27 වැනි දා පල්ලෙකැලේ දී ආරම්භ වන ඉන්දීය – ශ්‍රී ලංකා T20 ක්‍රිකට් තරගාවලිය සඳහා වේග පන්දු බලඇණියට අසිත ප්‍රනාන්දු ව කැඳවා තිබෙනවා.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි අසිත ව කැඳවා ඇත්තේ දුෂ්මන්ත චමීර වෙනුවටයි.

මීට පෙර චමීර ව ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ සංචිතයට එක් කර සිටි අතර; හදිසියේ ඔහු පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් ව තිබෙනවා.

අද (24) පෙරවරුවේ ඒ පිළිබඳ ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනය කළ අතර ඒ වෙනුවටයි අසිත ප්‍රනාන්දුව කැඳවා ඇත්තේ.

ඉන්දියාවට එරෙහිව තරග 03කින් සමන්විත T20 තරගාවලියක් ජුලි 27,28 හා 30 යන තෙදින තුළ පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37