ෂහීන් ෂා, බාබර් සහ රිස්වාන්ට පාකිස්ථානයෙන් ග්ලෝබල් T20 දොර වැසේ

කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් T20 තරඟාවලිය සඳහා සහභාගීවීමට පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුට අවසර ලබා නොදීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ෂහීන් ෂා අෆ්රිඩි, බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් යන ක්‍රීඩකයින්ට මෙලෙස අවසර ලබානොදීමටයි තීරණය කර ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ ක්‍රීඩකයින් තිදෙනා සහ තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම මෙම තීරණය ගැනීමේ දී පාකිස්ථාන ජාතික කණ්ඩායමේ කාර්යබහුල ජාත්‍යන්තර කාලසටහන ද සැලකිල්ලට ගත් බවයි ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් නිවේදනයකර සිටියේ මෙම ක්‍රීඩකයින් තිදෙනාම ඉදිරි මාස 08 තුළ ටෙස්ට් තරග 09ක්, එක්දින තරග 14ක් සහ විස්සයි විස්ස තරග 09ක් ක්‍රීඩා කිරීමට සූදානම් වන බැවින් ඔවුන් කණ්ඩායමේ ප්‍රධාන අංගයක් වනු ඇති බවයි.

කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් T20 තරඟාවලිය එළඹෙන 25 වනදා සිට අගෝස්තු 21 වනදා දක්වා පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?