රටේ ම පාසල් සුහුරු පන්ති කාමර කරනවා (ඡායාරූප)

මෙම වසර අවසන් වීමට පෙර රට තුළ පවතින සියලුම පාසල් ස්මාර්ට් පාසල් බවට පත් කිරීමේ වැඩ
පිළිවෙල ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ සුහුරු පන්ති කාමර 333 වැනි වැඩසටහනට
එක්වෙමින්.

මෙම වැඩසටහන යටතේ කළුතර – මතුගම, දොඩංගොඩ – බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා
විද්‍යාලයට ලක්ෂ 11කට අධික වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් පිරිනැමුණා.

WhatsApp Image 2024 07 18 at 23.31.00
WhatsApp Image 2024 07 18 at 23.30.59 2
WhatsApp Image 2024 07 18 at 23.30.59
WhatsApp Image 2024 07 18 at 23.30.57 1
WhatsApp Image 2024 07 18 at 23.30.57
WhatsApp Image 2024 07 18 at 23.30.58 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?