දේශීය ව සපුරා ගන්නා ඉන්දීය ආරක්ෂාව

ආරක්ෂක අංශයේ ආත්මනිර්භාර් භාරත් – ස්වයං රඳා පැවැත්ම, සාක්ෂාත් කර ගැනීම සහ ආරක්ෂක රාජ්‍ය අංශයේ ආයතන (DPSUs) විසින් ආනයනය අඩු කිරීම සඳහා, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආරක්ෂක නිෂ්පාදන දෙපාර්තමේන්තුව (DDP) පස්වන ධනාත්මක දේශීයකරණ ලැයිස්තුව (PIL) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, මෙම නවතම ලැයිස්තුව අයිතම 346 කින් සමන්විතයි

මෙම භාණ්ඩවල ආනයන ආදේශක වටිනාකම රුපියල් කෝටි 1,048ක් ලෙස ගණන් බලා තිබෙනවා.

නියමිත කාලසීමාවන් යටතේ මෙම අයිතම මින් ඉදිරියට ඉන්දියානු කර්මාන්තවලින් පමණක් ලබා ගැනෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38