”ව්‍යවස්ථාවේ හිඩැස වහා නිවැරදි කළ යුතුයි” – යදාමිණි ගුණවර්ධන (ඡායාරූප)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) වගන්තිය සංශෝධනය කර, දැනට නීතියේ ඇති වී තිබෙන හිඩැස වහාම නිවැරදි කළ යුතු බව, ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පා.ම. යදාමිණි ගුණවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ; පසුගිය සමයේ නීතියේ ඇති වූ විශාල අඩුපාඩුවක් වන මෙය, පාර්ලිමේන්තුව තුළින් නිවැරදි විය යුතු බවයි.

‘දෙසරැස’ සංවිධානය “රටේ අනාගතය හා අපේ වගකීම” මැයෙන් මහජන එක්සත් පෙරමුණේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මෙම අවස්ථාවට පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද එක් වූයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන්.

ඊට ම.එ.පෙ. ප්‍රධාන ලේකම් අධි නීතිඥ තිස්ස යාපා ඇතුළු පක්ෂ නායකයන් පිරිසක් ද කොළඹ, සම්බුද්ධ ජයන්ති මන්දිරයට, පෙරේදා (16) දිනයේ දී එක් වුණා.

WhatsApp Image 2024 07 18 at 14.42.41 1
WhatsApp Image 2024 07 18 at 14.42.41
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
12
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58