ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇප මත මුදා හැර තිබෙනවා.
අද (18) පෙරවරුවේ සැකකාර භික්ෂුවට අභියාචනාධිකරණය විසින් නියම කරන ලද පරිදි ඇප ඉල්ලීමට අවසරය හිමි වුණා.
ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
1
+1
3
+1
2