බීඩිකොළ කිලෝග්‍රෑම් 226ක් නාවික හමුදා භාරයට (ඡායාරූප)

නීතිවිරෝධී ව මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 26ක් නාවික භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මෙම වැටලීම අද (17) දින කල්පිටිය – කුඩාව වෙරළ ප්‍රදේශයේ දී සිදු කළ බවයි.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගිනුයි මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවේ.

එම ප්‍රදේශයේ ළඳු කැළෑවක් තුළ සඟවා තිබූ සැක කටයුතු උර 07ක් නිරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කෙරුණු අවස්ථාවේදීයි මෙම බීඩිකොළ තොගය සොයා ගැනුණේ.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකි ව ජාවාරම්කරුවන් විසින් මෙම බීඩිකොළ තොගය අතහැර දමා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පළ කරනවා.

WhatsApp Image 2024 07 17 at 16.25.54
WhatsApp Image 2024 07 17 at 16.25.53 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43