කතුන් දෙදෙනෙක් දරුවෙක්ට සිදුකරන අමානුෂික පහරදීම සමාජ මාධ්‍ය කළඹයි

කුඩා පිරිමි දරුවෙක්ට කාන්තාවන් දෙදෙනෙක්ට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් අප සිදුකළ සොයා බැලීමේ දී තොරතුරු දැනගන්නට ලැබුණේ මෙම දරුවා අරණායක ප්‍රදේශයේ ජීවත්වන බවයි.

ඒ, අනුව මේ පිළිබඳව අප අරණායක පොලිස් ස්ථානයෙන් විමසීමක් සිදුකළා.

එහිදී එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අප සමඟ පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී ඇති බවයි.

එම පැමිණිල්ල මත මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, තවමත් එම දරුවා පිළිබඳව නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙවැනි ආකාරයෙන් කුඩා දරුවන්ට අමානුෂික අයුරින් පහර දී වද හිංසාවට පත්කකරන සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල මෙරට විවිධ ස්ථානවලින් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
0
+1
24
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23