ප්‍රෙස්ටීජ් ෆෝල්කන් තෙල් නැව මහ මුහුද මැද ගිලෙයි – ශ්‍රී ලාංකිකයින් තුනක් නෞකාවේ (වීඩියෝ)

ඕමානය ආසන්න මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලීගොස් ඇති බව වාර්තා වනවා.

මෙම නෞකාවේ කාර්යමණ්ඩලයේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

එහි සමස්ථ කාර්යමණ්ඩලය 16 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, නෞකාව යේමනයේ ඒඩන් වරාය වෙත යාත්‍රා කරමින් තිබූ බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

රස් මද්‍රකා නගරයට නාවික සැතපුම් 25ක් ගිනිකොන දෙසින් ඩකුම් වරාය නගරය ආසන්නයේදී මෙම තෙල් නැව අනතුරට ලක්ව තිබෙනවා.

ඕමානයේ සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය පැවසුවේ අතුරුදන් වූ කාර්ය මණ්ඩලය සොයා සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

කොමරෝස් ධජය සහිතව යාත්‍රා කළ මෙම තෙල් නැවේ නම ප්‍රෙස්ටීජ් ෆෝල්කන් බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50