වත්මන් පාලකයින් ජනතාවගේ බදු මුදල් සිතූ සිතූ ආකාරයට විනාශකාරී ලෙස වියදම් කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු පවසන්නේ මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ජනතාව තීරණයක් ගත යුතු බවයි.
බේරුවලදී පැවති පක්ෂයේ ජන හමුවකට එක් වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1