13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවලට අවශ්‍ය බලතල ලබාදීම මධ්‍යම රජයේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ; සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනකට එක් වෙමින්.
සමගි ජන බලවෙගයේ සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 316 වැනි අදියර මන්නාරම කරුන්දකන්ඩාල් රෝමානු කතෝලික දමිළ විද්‍යාලයේ දී පැවැත්වුණා.













