AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය කර ගැසට්ටුවක්

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යළිත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනා ගමන සේවා, මං මාවත් පාලම් බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළු මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අති විශේෂ සේවාවන් බව එම ගැසට් නිවේදනය මඟින් දන්වා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?