Empty Ad
Empty Ad
 Empty Ad

ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය කර ගැසට්ටුවක්

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යළිත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනා ගමන සේවා, මං මාවත් පාලම් බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළු මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම අති විශේෂ සේවාවන් බව එම ගැසට් නිවේදනය මඟින් දන්වා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ අලුත් මන්ත්‍රීනි පරණ මන්ත්‍රීවරුන්ට රතු එළි දල්වයි
03:48
Video thumbnail
රටම දුක් වෙද්දී මහින්දානන්ද රට අත හැරලා අද රෑ පිටවෙයි?
02:56
Video thumbnail
jcb රථයක් - බස් රථයක් - මුහුණට මුහුණ ගැටෙයි
01:20
Video thumbnail
මහින්දානන්දගේ මජර දේශපාලනය ඉවර කරපු කාන්තාව කියන කතාව
01:46
Video thumbnail
ලක් අම්මා තැපැල් පෙට්ටියේවත් - හොයා ගන්න නෑ - මොකද වුණේ?
05:43
Video thumbnail
ඔව් අපි නවකයෝ තමයි - සැරටම කියලා දීපු මන්ත්‍රී සහෝදරයා
08:12
Video thumbnail
සජබයෙන් දිනපු අජිත් පක්ෂය - රටේම කුජීත වීමට හේතුව කියයි
08:04
Video thumbnail
සජිත් - රනිල් එකතු වෙන්න හදයි ? අනුරට ඇප නැතිවෙන්න යන හෙළිදරව්ව මෙන්න
19:24
Video thumbnail
මහ වර්ශාව මැද රෝහිතව උස්සගෙන ජය සැමරූ ජනතාව - ලඟට ආපු සුරූපී නංගි රත්තරංව බදා ගනී
01:15
Video thumbnail
මාලිමා ජයග්‍රහණයෙන් පසු අනුරව වට කරගන්න මිනිස්සු #npp #akd #anurakumaradissanayake
02:20

?