VIDEO :අධිවේගී මාර්ගයේ ඊයේ අපරික්ෂාකාරි ලෙස රිය පැද වු තරුණයින් පිරිසක්

ඉතාම අපරික්ෂාරී ලෙස මෙම තරණයන් පිරිස කඩවත සිට මාතර දෙසට දිවයන මර්ගයේ ගමන් කර තිබෙනවා. කිසි දිනක අධිවේගී මාර්ගයක ගමන් කල නැති පිරිසක් මෙන් මේ පිරිස කටයුතු කර ඇති අතර අනික් අයගේ ජීවිත ගැනද නොසලකමින් මෙසේ ගමන් කර තිබෙනවා.

තර්‍රුණයන් 5දෙනෙකු ගමන් කල මෙම රථය පැයට කිලෝමීටර් 150 ට ආසන්න වේගයකින් ගමන් කල අතර මොවුන් වරින් වර තම රථයේ දොර කවුලු වලින් එලියට එමින් ඉතා අපරික්ෂාරී ලෙස කටයුතු කර තිබේ. මේ වැනි ක්‍රියා නිසා අහිංසක මිනිසුන්ටද කරදර විදීමට සිදු වෙයි.

තමන්ගේ ජීවිත ගැනද නොසලකා අනුන් ගැනද නොසලකා ඔවුන් තමසිත් සේ අධිවේගී මාර්ගයේ මේ අයුරින් ගමන් කලා.

අදාල විඩියෝව සහ ජායාරුප පහතින්

https://youtu.be/E4ZFclk46hA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53