ශ්‍රී ලංකා තරග සංචාරයට සැලසුම් හදන්න ගාම්භීර් තේරීම් කමිටු ප්‍රධානීයා හමුවීමට සැරසෙයි

ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් එක්දින සහ විස්සයි විස්ස සංචිත තෝරා ගැනීම වෙනුවෙන් ඉන්දීය පිළේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්, තේරීම් කමිටු ප්‍රධානී අජිත් අගාර්කාර් මුණගැසීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව ලබන සතියේ දී මෙම හමුව සිදුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය කණ්ඩායම එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනකින් යුත් තරගාවලියක් වෙනුවෙන් මෙම මස අග දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

මේ අතර රෝහිත් ශර්මාගේ ඉවත්වීමෙන් පසු මෙම තරගාවලියේ දී ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට හිමිවීමට නියමිතව ඇති බව සඳහන්.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ කේ.එල්. රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් නැවතත් එක්දින තරඟ සඳහා එක්කර ගැනීම මෙම තරගාවලිය තුළ දී කටයුතු කරනු ඇති බවයි.

ඉන්දීය නව පුහුණුකරු ගෞතම් ගාම්භීර් සමඟ කේ.එල්. රාහුල් සහ ශ්‍රෙයාස් අයියර් දැඩි සබන්ධතාවක් පැවැත්වීම මීට ප්‍රධාන හේතුවක් වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06


?