ඉතාලිය ටෙනිස් ඉතිහාසයේ අමරණීය වෙයි

විම්බලන්ඩන් ටෙනිස් ඉතිහාසයේ කේවල කාන්තා ඉසව්වෙ අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු ඉතාලි ජාතික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වන්නට ජස්මින් පලෝනී සමත් වුණා.

ඇය අතින් ඩොනා වෙකේජ් පරාජයට පත් වුණේ පැය දෙකයි මිනිත්තු 51 පුරා පැවති විම්බල්ඩන් ඉතිහාසයේ දීර්ඝතම කාන්තා කේවල අවසන් පූර්ව තරගයෙන් පසුවයි.

පලෝනීට පසුගිය මාසයේ පැවති ප්‍රංශ විවෘත තරගාවලියේ අනු ශූරතාවෙන් සෑහීමට පත්වන්නට සිදු වුණා.

කෙසේ වෙතත් සෙරීනා විලියම්ස්ට පසු අඛණ්ඩ ව ප්‍රංශ විවෘත සහ විම්බල්න්ඩන් අවසන් තරග සඳහා සුදුසුකම් ලැබූ එකම ක්‍රීඩිකාව ඇයයි.

පලෝනීට අවසන් තරගයේ දී හමුවන්නේ වසර තුනකට පසු ග්‍රෑන්ඩ් ස්ලෑම් අවසන් තරගයකට සුදුසුකම් ලැබූ බබෝරා කජීකවායි.

ඇය ව්ම්බල්ඩන් කාන්තා කේවල අවසන් තරගයකට සුදුසුකම් ලැබූ හත්වැනි චෙක් කාන්තාව ලෙස සැලකෙනවා.

බබෝරා අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ ඇලේනා රබෙකඅනා පරාජය කරමින්.

මේ අනුව අඛණ්ඩව අටවැනි වසරේ දී ත් විම්බලන්ඩන් කාන්තා කේවල කිරුළ පළමු වරට ජය ගන්නා ක්‍රීඩිකාවක් බිහි වීමේ අවස්ථාවක් එළැඹ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39