යල් පැන ගිය සංකල්පවලින් ඉවත් ව අලුත් විදියට හිතමු – සජිත් (වීඩියෝ)

යල්පැන ගිය සංකල්පවලින් බැහැරව අලුත් ලෙස සිතන්න පුරුදු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 306 වැනි අදියර යටතේ කොළඹ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසලේ පැවති වැඩසටහනට එක්වෙමින්.