කටුනායක ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් යළි ඇරඹෙයි

රටෙහි ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන්, අතරමග නැවතුණු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු සඳහා ජයිකා සහන ණය වැඩපිළිවෙළ යළි ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.

වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම එකඟතාව පිළිබඳ ව අද (10) පෙරවරුවේ සිය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති සාකච්ඡාවක දී අදහස් පළ වූ බවයි කියා සිටියේ.

මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර මෙම ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් බිලියන 170ක් ණය මුදලක් ලබාදීමට නියමිත යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18