AFC Banner
Empty Ad
Empty Ad

සනත්ගේ පත් කිරීම ස්ථිරයි – ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි (නිවේදනය)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කර තිබෙනවා.

මෙම පත් කිරීම නිල වශයෙන් සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව සනත් ජයසූරිය සිය රාජකාරි කටයුතු සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගාවලිය සඳහා සිය පළමු දායකත්වය දෙනු ඇති.

සනත් ජයසූරිය මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙසට ද කටයුතු කරනවා.

මීට පෙර මෙම ධුරයේ කටයුතු කළේ එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් සිල්වර්වුඩ් විසින්.

WhatsApp Image 2024 07 08 at 15.54.03
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?