කිරුළේ අර්බුදය පිළිබඳව රෝසි සේනානායක හඬ අවදි කරයි (වීඩියෝ)

තමන්ගෙන් තවත් අයෙකුට වරදක් සිදුවූ අවස්ථාවක සමාව අයැදීමට නිහතමානී විය යුතු බව ලොව පළමු විවාහක රූ රැජිණ වන රෝසි සේනානායක පවසනවා. ඇය අද මෙම අදහස් පළ කළේ, ලෝක විවාහක රූ රැජිණ තරගය සඳහා මෙරට නියෝජනය තේරීමේ තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් මතුව ඇති පසුබිමකයි. මෙම සිදුවීමට මුල්වුණේ පසුගියදා ලෝක විවාහක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජනය තෝරාපත්කර ගැනීමට පැවති තරගයේ ඇතිවූ සිදුවීමයි.

එහිදී ඉවත් කෙරුණු පුෂ්පිකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ යලි ඇයටම හිමිවූ අතර, කැරොලයින් ජූරි පෙරේදා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැරුණා. මෙම සිදුවීම් ජාත්‍යන්තර මාධ්‍යයේ මේ දිනවල දැඩි අවධානයට ලක්ව තිබෙනවා. මේ අතර, ලොව පළමු විවාහක රූ රැජිණ ලෙස 1985 වසරේදී කිරුළ පැළඳූ රෝසි සේනානායක මහත්මිය කොළඹදී අද පැවති පාසල් දරුවන්ට පොත්පත් බෙදා දීමේ වැඩසටහනකදී මෙලෙස අදහස් පළකළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33