වාර්ෂික ඇසළ මංගල්‍ය වෙනුවෙන් කතරගම දින 17ක් සුරාසැල් වැසේ

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය පවත්වන කාලසීමාව තුළ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ, අනුව හෙට (06) දිනයේ සිට ලබන 22 වනදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?