AFC Banner
Empty Ad
Empty Ad

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරමින් නිවේදනයක්

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙක් වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, අද (05) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි මාස 06ක කාලයක් සඳහා තව දුරටත් දීර්ඝ කර ඇති බවයි නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?