ලෝක ශූරයින් බලන්න ගැලූ මහා ජනගඟ (ඡායාරූප)

ලෝක ශූර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය ක්‍රීඩාලෝලීන් ඊයේ (05) මුම්බායි නගරයට රැස්ව සිටියා.

මුම්බායි නුවර වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත කැදවාගෙන පැමිණි ඉන්දීය කණ්ඩායමේ විශේෂ පිළිගැනීමේ උත්සවය එහි සංවිධායනය කර තිබුණා.

ඒ, සදහා ද 33,000කට අධික ප්‍රේක්ෂනයින් සංඛ්‍යාවක් වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට රැස්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව ඩබල් ඩෙකර් බස් රථයකින් ලෝක ශූර ඉන්දීය කණ්ඩායම මුම්බායි නුවර වීදී පුරා සංචාරය ආරම්භ කළා.

එහිදී මඟ දෙපස රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගෙන් හිමි වූ පිළිගැනීම ඉතිහාසයේ ලියවුණේ එතෙක් මෙතක් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමකට හිමි වූ ඉහළම පිළිගැනීම ලෙසටයි.

මේ අතර ලෝක ශූර ඉන්දීය කණ්ඩායම වෙනුවෙනින්දිය රුපියල් කෝටි 125ක මුදලක් පිරිනමන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කිරීමට විශේෂත්වයක්.

449973203 877131401123166 4261647907727566755 n
449789876 877158467787126 6380032697787791431 n
449852461 871830614974330 1163752083669746788 n
449845393 871828181641240 986538648481905183 n
449846909 871828308307894 4778687004669109263 n
450103375 871828164974575 4282695653999461550 n
449756686 899884455512361 6936709639288844840 n
449529499 899956805505126 3894120194083156290 n
449918516 890819963079716 7388722082886912193 n
450157805 1452946748701227 6742748898342628615 n
450154864 1452946678701234 3094299035303846153 n
450155927 1452946692034566 1647863342780114270 n
449929810 1452946655367903 1912002317561322953 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30