යුක්තිය මෙහෙයුමෙන් උතුරේ පුද්ගලයින් 07 අත්අඩංගුවට (ඡායාරූප)

යුක්තිය මෙහෙයුම යටතේ පුදුකුඩිඉරිප්පු පොලිසිය හා යුද හමුදාව ඊයේ (04) සිදු කළ විශේෂ මෙහෙයුමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ඇතුළු අපරාධමය ක්‍රියා සිදු කළ සැකකරුවන් 07 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ; වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් සිව්දෙනෙකු කසිප්පු පෙරීමේ කටයුතු සිදු කරමින් සිටි බවයි.

අත් අඩංගුවට ගත් සෙසු සැකකරුවන් තිදෙනා විවිධ අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි අය බව ද හෙළි ව තිබෙනවා.

කසිප්පු ජාවාරම සිදු කළ සැකකරුවන් සතු ව තිබී කසිප්පු ලීටර 43ක් හා කසිප්පු පෙරීමට යොදාගන්නා උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

IMG 20240704 10264891
IMG 20240704 10261554
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25