spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

බෝක්කුවකින් හමු වූ මරණය (ඡායාරූප)

හැටන් – කොටගල රොසිටා නගරයේ බෝක්කුවක් මත තිබී නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

දිඹුලපතන පොලිසිය සදහන් කළේ මියගිය පුද්ගලයා අවු 70 ක් පමණ වයසැති පුද්ගලයෙකු බවයි.

මෙම පුද්ගලයා අනාරක්ෂිත බෝක්කුවට ඇද වැටීමෙන් මරණය සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

01 7
01 6
01 3
01 1
01 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?