ජනතාව මාලිමාව වටා එකතු වෙද්දී ආණ්ඩුව ඊට මුහුණදීම සඳහා සියලු පක්ෂ එකතු කර ගනිමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ සුරියවැව පැවති මාලිමාවේ ගොවි රැළිය අමතමින්.

?